කොරෝනා සමයෙන් පසුව මෙරට වැඩිම ඉන්ධන අලෙවිය වෙසක් සතියේ වාර්තා වෙයි

කොරෝනා සමයෙන් පසු වැඩිම ඉන්ධන අලෙවියක් සිදුවූයේ පසුගිය වෙසක් සමයේ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ අනුරාධපුරය, මහනුවර, කොළඹ, රත්නපුර සහ බදුල්ල යන නගරවල පෙට්‍රල් සඳහා වැඩි ඉල්ලුමක් පැවති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *