රූපලාවන්‍ය නිෂ්පාදන රැසක උග්‍ර විෂ – ක්‍රීම්, ලෝෂන්වල බැර ලෝහ වාර්තා නිකුත් කරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළඳපලෙන් ලබා ගන්නා ලද සමෙහි ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන් වර්ගයන්හි සාම්පල පරීක්ෂා කර ලබාගත් වාර්තා අනුව ඒවායෙහි අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයට වඩා ඉතාමත් අධික බව තහවුරු වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

එහිදි පරීක්ෂාවට ලක් කළ ක්‍රීම් සහ ලෝෂන් වර්ගවල වෙළඳ නාමයන් සහ අඩංගුව තිබු බැර ලෝහ ප්‍රමාණයත් පහත සඳහන් කර ඇති අතර එමෙන්ම අනුමත බැර ලෝහ ප්‍රමාණයන් සහිත ගැසට් පත්‍රයේ පිටපතක් ද පහත දක්වා ඇත.

ඒ අනුව පාරිභෝගිකයින් ලෙස අනුමත බැර ලෝහ ප්‍රමාණයන් ඉක්මවා ඇති ක්‍රීම් සහ ලෝෂන් වර්ග මිලදි ගැනිමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන අතර එවැනි නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දන් සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති අතර තවදුරටත් එවැනි වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි

503397849 1276221804064352 917297332239851512 n.jpg? nc cat=107&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeF0BZSz I6cVpvwMR2MWd9YIbYQUYih MshthBRiKH8y cMBygqa8BIcfJAjIPzkdFw YN7R1pGeY4kROLck2b& nc ohc=QvdVbQ5by4IQ7kNvwGuId1U& nc oc=Adlo3tW9H3c kAlAPg VJW1R 916AjpQceyQDvqB9NsJJ2rN AMNeJANEYaiLOeGKY& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News
503602866 1276221800731019 5248356153964062970 n.jpg? nc cat=102&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeG9N9KvHQIL4xCDi4V3ALXv3aGA71rAZB3doYDvWsBkHRTFCNx81 KF5NcTqmw3HZQ9rAwxRwRgScoZL2ykKqI0& nc ohc=WPGy ZZOTYEQ7kNvwERUfDF& nc oc=AdnLN D IS4HbIUhyY1aHMZVnCu IPga IreDIr3IbPHvC7EY4ErngIuZp38KGCdDY& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News
503650899 1276221807397685 5064055200613766130 n.jpg? nc cat=108&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeHx0yhHqYouGuS1nr3X9anN7PcsFIXybWHs9ywUhfJtYdKx0txqN 9nmtJm3kBXYBPm3ZlS2Uy7QsPwt9S7Xv1L& nc ohc=Z2AEIs j9b0Q7kNvwHpYgDh& nc oc=AdlHROdVqd95izoYKSuNZ1CtlxvhD6KImHCbSQPWqloIsKPHUI6IXvLWe1deGDZQxrA& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *