හෙරොයින් සමග අත්අඩංගුවට ගත් NPP මන්ත්‍රීවරියගේ සැමියා,රඳවා ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට අවසර

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ (NPP) නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා ලබන නොවැම්බර් මස 12 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද (06) දින අවසර ලබා දී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *