සදුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන ක්‍රියාත්මක කිරීම අරඹයි

ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *