ලංගම බස් එළවන්න ටිකට් කඩන්න කාන්තාවන් 50 ක් ගන්න තීරණය කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තා රියැදුරු කොන්දොස්තර තනතුරු 50 ක් ඇතුළු රියැදුරු කොන්දොස්තරවරුන් 750 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව රියැදුරන් 425ක් සහ කොන්දොස්තරවරුන් 275 ක් ද කොන්දොස්තරවරියන් හා රියැදුරුවරියන් 25 දෙනක බැගින් 50 දෙනකු බඳවා ගැනීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *