ඉදිරියේදී ලංගමට සුව පහසු බස් රථ 1000ක් ගෙන එයි

ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සුව පහසු බස් රථ 1000ක් එක් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *