Latest News Srilanka
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කියුබා නිල සංචාරය සඳහා රුපියල් ලක්ෂ 50ක් වැය වී ඇති නමුත්, එංගලන්තයේ දින එකහමාරක පුද්ගලික සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166ක් වැය වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.