දෛනිකව මෙරටින් හමුවන පිළිකා රෝගීන් ගණන 103 ක් දක්වා ඉහළට

දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, වැඩිම පිරිසක් මුඛ පිළිකා රෝගීන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *