ඩේසි ආච්චි පමණක් නිදහස් කරයි – යෝෂිත රාජපක්ෂට පමණක් නඩුව දිගටම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඇයව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි ඇය සම්බන්ධයෙන් මෙම තීරණය ගනු ලැබුවේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් පසුවය.

ඒ අනූව යෝෂිත රාජපක්ෂට එරෙහිව පමණක් නඩුව පවත්වාගෙන යන නිතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *