දළදා වන්දානාවට පැමිණෙන පෝළම්වල සිටි සැදැහවතුන්ගේ ගණන අඩු වෙයි

දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සෙංකඩගලපුර සිරි දළදා වන්දනාව අද 08 වන දිනටත් පැවැත්වුණා.

මේ වනවිට දළදා වන්දනාවට පැමිණෙන සැදැහවතුන් ගණන අඩු වෙමින් පවතින බව ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *