වෙසක් පෝයට දන්සැල් දෙන අයට සතොසෙන් අඩුවටම බඩු දෙයි

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයන්හි සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ලඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබා දෙන ලෙස දැනුම් දෙනවා.

image 68 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *