ආබාධිත මන්ත්‍රී සුගත් වසන්තට කල ප්‍රකාශයට දයාසිරි සමාව ඉල්ලයි

දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලන බව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

daya Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *