ජවිපෙ ඡන්ද ප්‍රතිශතය 18%ට බැහලා – දයාසිරි ජයසේකර කියයි

ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ ඡන්ද පදනම මේ වන විට දැඩි ලෙස පසුබෑමකට ලක්ව ඇති බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, බලයට පත්වන විට පැවති ඉහළ මහජන ප්‍රසාදය මේ වන විට 18% ක මට්ටමකට ඇද වැටී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *