කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය ගොස් තිබුණි.
කොම්පඤ්ඤවීදිය පොලීසිය පැවසුවේ, වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක මෙලෙස මියගොස් ඇති බවය.
මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බවට ද අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.
This post is worth everyone’s attention. Where can I find out more?
What i do not realize is in fact how you are no longer actually a lot more well-appreciated than you might be right
now. You’re so intelligent. You understand therefore considerably
when it comes to this topic, made me individually consider it
from so many numerous angles. Its like women and men don’t seem
to be fascinated until it’s one thing to accomplish with Lady gaga!
Your individual stuffs outstanding. All the time deal with it up!