සුළි කුණාටුව මැද දෙසැම්බර් මුල් දින 05ට සංචාරකයෝ 25,000ක් ලංකාවට එයි

දිත්වා සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන මේ දින පහක කාලය තුළ, විදේශීය සංචාරකයන් විසි පන් දහසකට වඩා වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ආපදා සමයේ දී සංචාරකයන් දෙසීය පනස් දෙනෙකු පමණ ගංවතුරට අසු වී තිබුණු අතර, ඔවුන් මුදාගෙන, කොළඹට රැගෙන ආ බවත්, පසුව එම සංචාරකයන් ඔවුන්ගේ සංචාරයන් යළි ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *