අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු බව කියන දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම සදහා රු.ලක්ෂ එකසිය පනහකඅල්ලසක් ලබා ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නම්කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.