නවීන පහසුකම් සහිත ඇඳන් 300 කින් යුත් නව පහසුකම් සහිත රෝහලක් දෙනියාය – හෑන්ඩ්ෆ’ර්ඩ් භූමියේදී ඉදිකිරීමට නියමිත වනවා.
රුපියල් බිලියන 06 ක ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් වසර 127 ක් පැරණි නාය යෑමේ අවදානමකට ලක්ව ඇති දෙනියාය මූලික රෝහල නව භූමියක ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර මුල් ස්ථානය තවදුරටත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යෑමට කටයුතු කරනු ඇති.