කල්දේරම් බත් එපා වෙයි – දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිටතින් ආහාර ගෙන ඒමට අවසර ඉල්ලා ඇත.

එම ඉල්ලීම බොහෝ දුරට අවසර ලැබෙනු ඇති බවත් වාර්තා වෙයි.

පිටතින් ආහාර ලබා ගැනීමට රැුදවියන්ට අයිතියක් ඇති අතර ඒ සදහා සාධාරණ හේතු දැක්විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *