එල්ල වූ චෝදනාවලට දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට පත් වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර තිබෙනවා.

ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *