ධුරයෙන් ඉවත් කිරිමේ ලිපිය දේශබන්දුගේ අතටම ලබා දෙයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරිමේ ලිපිය ඔහුගේ අතට ලබා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *