දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි

මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් එවකට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *