දේශබන්දුගේ දේපල ගැන හෙළිදරව්වක් පුතා ඉස්කෝලෙට බහින්නේ BMW / V8 වලින් – විශේෂ හෙළිදරව්ව මෙන්න

යුක්තියේ මෙහෙයුම තුළ ඇති අයුක්තිය තුළින් අසාධාරණයට ලක් වූවන් සමග එක්ව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවේදී එහි කැදවුම්කරු සුදේශ් නන්දිමාල් විසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ දේපල සම්බන්ධයෙන් අනාවරණයක් අද සිදු කරනු ලැබීය

එම අනාවරණය පහත ලින්ක් ඔස්සේ නරඹන්න.

https://youtu.be/ZV50ERDeVZs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *