රට පුරා ඩයලොග් සිග්නල් Airtel හරහා දෙයි – ඩයලොග් එයාටෙල් නව පැකේජ හදුන්වා දෙයි

රට පුරා ඩයලොග් සංඛ්‍යාත ඔස්සේ එයාර්ටෙල් ආවරණය පුළුල් කිරීමට තීරණය කර තිබේ.

මේ අනූව ඉදිරියේදී ඩයලොග් සහ එයාර්ටෙල් සුසංයෝගයෙන් නවතම පැකේජ කිහිපයක් ද හදුන්වා දීමට නියමිතව තිබේ.

image 15 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *