ඩයලොග් සමාගමේ ආදායම පහළ බසියි

ස්ථාවර දුරකථන සහ බ්‍රොඩ්බෑන්ඩ්,ඩයලොග් ටීවී ආදායම මෙම වසරේ පළමු මාස 03 තුළ පහළ බැස තිබේ.

ශ්‍රි ලංකාවේ විශාලතම ජංගම දුරකථන ක්‍රියාකරු වූ ඩයලොග් ආයතනය ජනවාරි – මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 43.17 ආදායමක් වාර්තා කර ඇති අතර එම ආදායම ගිය වසරට වසරට වඩා 13.8%ක පහළ බැසීමකි.

උපුටා ගැනීම – Daily Mirror

Dialog reports underwhelming March performance as fixed telephony revenue slump – Mirror Business | Daily Mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *