ඩයනා අතුරුදහන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාලව, හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය, සැකකාරියක ලෙස නම් කරන්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර, සැකකාරියඈ පදිංචිව සිටි නිවසේ නොමැති බවත්, ඇය අතුරුදන්ව ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුප ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *