නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පවතින තත්වය හේතුවෙන් එලෙස අරාක්ෂාව ලබා දුන් බවයි.
පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන් ඔහු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කරුණු දැක්වූ අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නඩුව වෙනුවෙන් ද ඔහු පෙනී සිටියා.