දෙරණ නාලිකාව අත්හැර දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචියට

දෙරණ නාලිකාවේ සේවයෙන් ඉවත් වී දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහා ලබන මස යෑමට නියමිත බව වාර්තා වේ.

ඇය දෙරණ නාලිකාවේ ආරම්භක සාමාජිකාවක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *