ශ්‍රි ලංකාවට දිල්ෂාන් මධුසංක අහිමි වෙයි

ආබාධයක් හේතුවෙන් දිල්ෂාන් මධුෂංකට අනිද්දා පැවැත්වෙන තීරණාත්මක ශ්‍රි ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අහිමි වී තිබේ.

මේ අනූව අයි.පී.එල් තරගාවලියෙන් පළමු කොටසද ඔහුට මග හැරී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *