මම අදටත් මහින්ද රාජපක්ෂගේ ගෝලයෙක්. ඒක මම කියන්නේ ආඩම්බරයෙන් – දිලුම් අමුණුගම

‘මම අදටත් මහින්ද රාජපක්ෂගේ ගෝලයෙක්. ඒක මම කියන්නේ ආඩම්බරයෙන්.

හැබැයි පොහොට්ටුවේ වැඩපිළිවෙල අපිට ඉස්සරහට ගෙනියන්න බෑ. තුනෙන් දෙකක බලය දීලා අන්තිමට ගුටිත් කාලා, බේරෙ වැවෙන් නාන්නත් වුණා.’ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *