බන්ධනාගාර රෝහලට යවන්න තරම් අසනීපයක් රාජිතට නෑ – වෛද්‍යවරු තීරණය කරයි

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය.

බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත්  රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි   වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *