පාර්ලිමේන්තු කෑම එපා අපි බත් එකක් බැඳගෙන එන්නම් – දයාසිරි ජයසේකර

එක්දහස් ගණන්වලට ආහාර අවශ්‍ය නොමැති බවත් පාර්ලිමේන්තුවට පිටතින් ආහාර ගෙන ඒමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 27 වැනිදා ) පැවැසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *