ඝාතන අනුමත කරන්න බෑ,නමුත් රාජපක්ෂලා ගෝල්ෆේස් එකට ගහපු නිසා ඒ විනාශයන් වුණේ – ඇමති බිමල් රත්නායක

ඝාතනයක් සිද්ධ වෙච්ච එක අනුමත කරන්න බැහැ

නමුත් රාජපක්ෂවරුන්ගේ සෘජු මැදිහත්වීම් මත ගෝල්ෆේස් එකට ගහපු එකේ අතුරු ප්‍රතිඵලයක් තමයි ඒ ඝාතන විනාශයන් සියල්ල වෙන්නේ…-ඇමති බිමල් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *