එය අතිශයින්ම දුෂ්කර ක්‍රියාන්විතයක්,මහබැංකු අධිපතිට, දුමින්ද හුළංගමුවට, මුදල් ලේකම් විමලේන්ද්‍ර රාජාට, මහින්ද සමරසිංහට ස්තූතියි – ආචර්ය හර්ෂණ සූරියප්පෙරුම

ශ්‍රී ලංකාවේ අපනයන මත එක්සත් ජනපදය පනවා තිබුණු 30% ක තීරු බදු අනුපාතය 20% දක්වා පහතට ගෙන ඒමට හැකි වීම රට ලැබූ ජයග්‍රහණයක් බව පවසන මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ඊට අදාලව එක්සත් ජනපදය සමග පැවති සාකච්ඡා සාර්ථක කර ගැනීමට වෙහෙසුණු මහබැංකු අධිපති නන්දලාල් මහතාටත්, ජනාධිපතිගේ ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව මහතාටත්, වෙළද අමාත්‍යංශයේ ලේකම් විමලේන්ද්‍ර රාජා මහතාටත්, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාටත් සිය කෘතවේදීත්වය පිරිනමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *