මන්ත්‍රී විශ්‍රාම වැටුප ජනතාවට විශාල වැය බරක් – ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීම වත්මන් රජයේ ජනතා පොරොන්දුවක්.

ජනතා පොරොන්දුවක් ඉටු කිරීමත් ප්‍රතිපත්තිමය තීරණයක් ඉටු කිරීමත් ඉතා ප්‍රශංසනීය බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.

මේ අතර රජය මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සදහා මෙතෙක් වසරකට මිලියන 189කට ආසන්න මුදලක් වැය කළ බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ ටී චන්දන මහතා පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *