පොරොත්තු ලේඛනයේ තිබූ රියදුරු බලපත්‍ර 491,000ක් මුද්‍රණය කරයි – ලක්ෂ 4ක් තැපෑලට යවයි

වසර දෙකක් පොරොත්තු ලේඛන ගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000 ක් මුද්‍රණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

ඉන් ලක්ෂ 04ක බලපත්‍ර කාඩ්පත් තැපෑලට යොමු කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *