ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා Cessna Citation Latitude වර්ගයේ සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. පසුගියදා පැවැත්වුණු සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට (Singapore Airshow) සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණයට එළඹ ඇති බව පැවසේ.