මරණ දඩුවම දුන්නට වැඩක් නෑ – දුමින්ද තාමත් ජපුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,  බන්ධනාගාර කොමසාරිස්  ගාමිණී බී. දිසානායක මහතා අද කළ විමසීමකදී සඳහන් කළේය.

 වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා යම් කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *