පිටසක්වළ ජීවීහු වෙස් වළාගෙන මිනිසුන් අතරම – හාවඩ් සරසවිය හෙළි කරයි

පිටසක්වල ජීවීන් මිනිසුන් ලෙස වෙස්වළා ගෙන අප අතර ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් හෙළි කර ඇත.

හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ පැවසෙන්නේ පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි. මීට පෙර, හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියකු කියා තිබුණේ ඇමෙරිකානු රජය ‘පාපන්දු පිටියක ප්‍රමාණයේ’ හඳුනා නොගත් පියාඹන පීරිසියක් (යූ.එෆ්.ඕ) සඟවාගෙන සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *