පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් ගැන අප්‍රේල් 21ට කලින් අනාවරණය කරනවා – ජනපති අනුර කියයි

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ පවතී ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *