පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාක්ෂිය රැගෙන අසාද් මවුලානා ලංකාවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රධාන සාක්ෂි රැගෙන ආසාද් මවුලාලා ලංකාවට ගෙන්වීමට අදාල කටයුතු මේ වනවිටත් සිදු වෙමින් පවතී.

මේ සදහා ඔහුට පනවා තිබූ ගුවන් ගමන් තහනම ද රජය ඉවත් කර තිබෙන අතර ඔහුගේ ස්විට්සර්ලන්ත සරණාගතාභාවය තවදුරටත් තබා ගනිමින් ලංකාවට පැමිණීමට අවශ්‍ය අවසර ස්විට්සර්ලන්තය රජය විසින් ද ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *