සනත් නිශාන්ත හිටපු නිවසේ සිට පාස්කු ප්‍රහාර නඩුව දිනපතා අද සිට විභාග කිරීම අරඹයි

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද සිට දිනපතා විභාග කිරීම හිටපු අමාත්‍යවරයෙක් වූ සනත් නිශාන්තගේ නිවසේ සිට සිදු විය.

මෙම ඓතිහාසික නඩුව යටතේ, චෝදනා 23,170කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව සැකකරුවන් 24 දෙනෙකුට අදාලව මෙම නඩු විභාගය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *