පාස්කු ඉරිදා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක ලේකම්ගෙන් නියෝග

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *