ආර්ථික අර්බුදයට අපිත් වගකිව යුතු යි – ජවිපෙ ලාල්කාන්ත කියයි

ආර්ථික අර්බුදයට ජවිපෙ හැර සෙසු සියලු දෙනා වගකිව යුතු යැයි කීමට සිය පක්ෂයේ පිරිසක් කැමති බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

තමන් ඊට කැමැති නැති බවත් පවසන ඔහු සියළු දෙනා ඊට වගකිව යුතු බවත් සදහන් කරයි.

සියලු දෙනා එක්ව මෙය වෙනස් කරගත යුත්තේ එනිසා යයිද ඔහු පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේග කුණ්ඩසාලේ ආසන බල මණ්ඩලය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *