අනිද්දා සිට බිත්තරක මිල රුපියල් 65 දක්වා ඉහළට

උත්සව සමයේදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වෙයි

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල පවතින්නේ රුපියල් 60 ක අගයකටය

මේ අතර රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *