තවත් මිල ඉහළ යාමක් – බිත්තරයත් රුපියල් 62 දක්වා ඉහලට

වෙළඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

බිත්තර ඉල්ලුම ඉහළ යාම සහ සතුන් ඇති කිරීම නැවැත්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

එසේම පිටරටින් බිත්තර ආනයනය නැවැත්වීමද මෙලෙස බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *