එක් චාර්ජ් එකෙන් 300 Km ක් යන්න පුළුවන් ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් රථය

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව එකලස් වන මෙම බස් රථයකට, එක් ආරෝපණයකින් කි.මී. 300 ක දුරක් ධාවනය කිරීමට හැකි බව වාර්තා වේ.

Ashok Leyland Electric Buses 02 Iri News
Ashok Leyland Electric Buses 04 Iri News
Ashok Leyland Electric Buses 03 Iri News
Ashok Leyland Electric Buses 01 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *