ත්‍රිරෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් 4,000 ක් වටිනා ඇල්ල ඔඩිසි දුම්රියේ විද්‍යුත් ටිකට්පත් දෙකක් බ්‍රිතාන්‍ය කාන්තාවන් දෙදෙනෙකුට රු. 28,000 කට අලෙවි කිරීමට යාමේදීයි.
රාජ්‍ය බුද්ධි සේවයට (SIS) ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.