ජනප්රිය Porn Star නිලියක් වෙන 25 හැවිරිදි Emily Willis අද දිනයේ මත්ද්රව්ය අධිභාවිතාවක් හේතුවෙන් රෝහල් ගත කරල තියෙනවා.
TMZ වාර්තා කරන ආකාරයට, Emily Willis ව Los Angeles වල වෛද්ය මධ්යස්ථානයේ සිට California වල තියෙන්න මත්ද්රව්ය නිවාරණ ඒකකයට යොමු කරල තියෙනවා.
මේ වන විට ඇය එහි හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිනවා.