මාසෙට ලක්ෂ 13ක එංගලන්තයේ ගුරු වැටුප විසිකර ලංකාවේ රුපියල් 60,000 උගන්වන්න ආ ඉංග්‍රිසි ජාතික යුවල

බ්‍රිතාන්‍ය ජාතික යුවලක් ලන්ඩනයේ ගුරු වෘත්තිය අත් හැර ගොස් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට සහ වැඩ කිරීමට ගොස් ඇතැයි එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය අංශයේ රැකියාවල ආතතිය එහි බලපෑමට හේතුවෙන් ඔවුන් මෙලෙස ලංකාවට පැමිණීමට හේතු වී තිබේ.

‘මාසකට පවුම් 40,000ක(රුපියල් ලක්ෂ 13) වැටුපක් පවුම් 150කට(රු.60,000) මාරු කර ගත්තේ මට ලංකාවේ ජීවත් වීමටයි. අපගේම අධ්‍යාපනික ආයතනයක් ආරම්භ කිරීමට අදහස් කරන අතර , තරුණයින් සඳහා නවතම පුණ්‍ය මධ්‍යස්ථානයක් දියත් කිරීමට අප සූදානමින් සිටී. මේ සඳහා සාමාන්‍ය ශ්‍රී ලාංකික ගුරුවරයෙකුගේ වැටුප – මසකට ලක්ෂ 60,000 (පවුම් 150) බැගින් ලබා ගැනීමට අප තීරණය කර ති

One thought on “මාසෙට ලක්ෂ 13ක එංගලන්තයේ ගුරු වැටුප විසිකර ලංකාවේ රුපියල් 60,000 උගන්වන්න ආ ඉංග්‍රිසි ජාතික යුවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *