Latest News Srilanka
සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.